මාළු මිල ඉහළට – මිල ගණන් මෙන්න !

5
0 Min Read

ද (10) පෑලියගොඩ මාළුවල තොග මිල ඉහළ ගොස් තිබෙනවා.

එහි මිල ගණන් පහතින්,

සාලයා – රු.300/400
බලයා – රු.400/700
හුරුල්ලෝ – රු.600
ලින්නා – රු.700
පරව් – රු.1300
තලපත් – රු.1500/1800
කෙලවල්ලා – රු.1300/1400
කොප්පරා – රු.1500
තොරූ – රු.2000
කුම්බලාවා – රු.900
බෝල්ලෝ – රු.800
අලගොඩුවා – රු .600
ඉරටවල්ලා – රු.800
ඉස්සෝ – රු.1700 සිට
දැල්ලෝ – රු.1600 සිට

Share This Article
Leave a comment