දුම්රිය භාණ්ඩ ප්රවාහන ගාස්තුව අද (01) සිට සියයට 80කින් ඉහළ දමා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව කිලෝග්රෑමයක පාර්සලයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක අවම ගාස්තුව රුපියල් 150 දක්වා ඉහළ දමා ඇති බවයි.

Sign in to your account