Meta සමාගම විසින් WhatsApp යෙදවුම සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
මේ අනුව එකම දුරකතනයකින් එක WhatsApp යෙදවුමක් හරහා WhatsApp ගිණුම් දෙකක් භාවිතා කිරීමේ හැකියාව පවතින බව Meta හිමිකරු Mark Zuckerberg පවසා තිබෙනවා.
මෙහිදී ගිණුම් අතර භාවිතා වන සෑම අවස්ථාවකම පරිශීලකයින්ට එම ගිණුම් අතර Log in සහ Log Out වීමට හැකියාවක් පවතිනවා.
මෙම යාවත්කාලීන කිරීම ඉදිරි සති කිහිපය තුළ නිකුත් වන බව ඔහු වැඩිදුරටත් දන්වා ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…