හලාවත – මීගමුව මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ අද (30) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙන්නප්පුව ප්‍රදේශයේදි ලංගම බස්රථ රියැදුරකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින්.
හලාවත – මීගමුව මාර්ගයේ පෞද්ගලික බස්රථ 38ක් පමණ දිනකට ධාවනය කෙරෙන බව අප වාර්තාකරු කියා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…