Twitter සමාජ ජාලයේ පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකර තිබේ.
Twitter සමාගමේ වත්මන් හිමිකාර ඊලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ, දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් තාවකාලික හදිසි පියවරක් ලෙස එම තීරණය ගෙන ඇති බවය.
කෙසේ නමුත් මෙය මුදල් ඉපයීමේ උපායක් ලෙස විවිධ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වනවිට සඳහන් කොට තිබෙනවා. ඒ මෙම සිමාකිරීම සත්‍යාපනය කරන ලද ගිණුම් වලට අදාළ නොවන නිසායි.
ඒ අනුව, සත්‍යාපනය කරන ලද මාසිකව ඩොලර් 08ක මුදලක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවුඩ 8,000ක් කියවීමට අවස්ථාව හිමිවේ.
සත්‍යාපනය නොකළ හෝ නොමිලේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව කියවිය හැක්කේ පණිවුඩ 800ක් පමණක් බව වාර්තා වේ.
නව සත්‍යාපනය නොකළ ගිණුමක් සඳහා දිනකට කියවිය හැකි පණිවුඩ සංඛ්‍යාව 400කට සීමාකර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…