ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අලුතින් රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
එම බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කළේ.
මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියදුරු පුරප්පාඩු සංඛ්‍යාව 1,035ක් වන අතර, කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද හිඟයක් පවතින බවයි වාර්තා වුණේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Suresh danushka ranthumga
Mata Enna one mama thabuththegama vayasa 21 nama sachintha niroshan
Mata ana one waysa 23ni kohmada ලියාපදිංචි වෙන්නෙ
Math enn asai
Lalith herath
Walapane
39 year
Ditiyal plz
Yes
Good
Hodiii
Sandun jayaweera
Mat damma
Mata ana one waysa 23ni kohmada ලියාපදිංචි වෙන්නෙ