ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය නැවතත් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන බවට කිසිදු සලකුණක් නොමැති බැවින්. ‘ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේද යන්න පිළිබඳ කළ විමසීමට භාණ්ඩාගාරයෙන් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති’ බවයි ඇය සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.
මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා දින හතරකින් පහකින් මුද්‍රණය කළ හැකි බවත් මැතිවරණයට අදාළ අනෙකුත් මුද්‍රණ දින 30කින් පමණ මුද්‍රණය කළ හැකි බවත් ලියනගේ මහත්මිය පවසනවා.
හෙට දිනය වනවිට එම මුදල් ලැබුණහොත් හෙට සිටම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
මෙයා රනිල්ගේ පුක ලෙව කන එකියක්