අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. යම්…
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post) මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන්…
අනුරාධපුර, පාසල විභාග මධ්‍යස්ථානයක පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බෙදා හරින ලද බව කියන…
මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක…
පසුගිය මැයි මාසයේ දී WhatsApp විසින් Chat Lock විශේෂාංගය හඳුන්වා දීම සිදුකළා. ඒ, පරිශීලකයින්ට මුරපදයක් හෝ ඇඟිලි සලකුණක් හරහා සිය…
Meta සමාගම විසින් WhatsApp යෙදවුම සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. මේ අනුව එකම දුරකතනයකින් එක WhatsApp යෙදවුමක් හරහා WhatsApp…
ප්‍රවීණ නිළියකගේ දියණියක හා ඇයගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට අපරාධ…
WhatsApp ඔස්සේ ඇමතුමක් ගැනීමට හෝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නම් එම දුරකථන අංකය ජංගම දුරකථනය තුළ Save කිරිමට සිදුවනවා. මෙම අපහසුතාවය…
WhatsApp විසින් වීඩියෝ සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙන බව Wabetainfo නිවේදනය කළා. පරිශීලකයින්ට WhatsApp හරහා උසස් තත්ත්වයේ වීඩියෝ යැවීමේ…
Meta ආයතනයේ වෙබ් යෙදුමක් වන WhatsApp Web මේ මොහොතේ ඇනහිටීමකට ලක්ව තිබෙනවා. WhatsApp යෙදුමට අදාළ පරිගණක මෙවලම වන WhatsApp web…