පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබෙනවා. ඒ…
පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති…
හඳුනා නොගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු ඊයේ (22) අලුයම හදිසියේ මියගොස් තිබෙනවා.…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු අද (08) අළුයම සියදිවි හානි කරගැනීමට තැත් කිරීමේදී එම උත්සාහ ව්‍යර්ථ වී…
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සදහා නව කැදවුම්කරුවෙක් පත් කර තිබෙනවා. ඒ අනුව අද(20) රජරට විශ්වවිද්‍යාලයේ පැවති සැසිවාරයේදී නව කැදවුම්කරු…
ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවන භූකම්පන පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයට අනුබද්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන පුරාවිද්‍යා කෞතුකාගාරයේ මිල කළ නොහැකි කෞතුක වස්තු විශාල ප්‍රමාණයක් අතුරුදහන්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය සිහිසුන් ගතියකින් සිටිය දී පේරාදෙණිය රෝහලට ඇතුළත්…
මානසික ආතතිය සඳහා වන ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවියක් මිය ගොස් තිබේ..මෙසේ මියගොස්…