ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු…
සමගි ජනබලවේගයේ (සජබ) නියෝජිතයින් පිරිසක්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම…
කුමන හෝ අයුරකින් මැතිවරණය පැවැත්වීම වැළැක්වුවහොත් ජනතාව සමග මහ මගට බැස ප්රජාතන්ත්රවාදී අයිතිය රැක ගැනීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව…
අද පැවැත්වෙන නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම හරහා…