හෙට (22) සිට සති දෙකක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තතීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ,…
එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති…
විශ්වවිද්‍යාල වැඩ වර්ජනයට සහාය පළ කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මාස දෙකක වැටුප් ලැබී නැති බැවින් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී…
දුම්රිය ගමන් වාර 30 ක් පමණ අද (10) සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ…
වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් ඉතුත් 03වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය ඊට ස්ථිර විසඳුමක් අද…
දැනට ක්‍රියාත්මක අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. වෘත්තීයවේදීන්ගේ…
වරාය වෘත්තීය සමිතිද මේ වන විට වැඩවර්ජනයක නිරතවෙමින් සිටිනවා. ඒ අනුව අද දිනයේ වාරායේ බොහෝ සේවා ක්‍රියාත්මක නොවන අතර එහි…
රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති…
රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය…
අද(23) දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක් පැවැත්වීමට නියමිතයි. ඒ, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින්. උදෑසන 8.00ට…