රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන ඉදිකර ඇති මහඉලුප්පලම නගරයේ පොදු වැසිකිළිය මෙතෙක් විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර…
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දමන බව ලිට්රෝ සමාගම පවසයි.…
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර මුදාහැර තිබේ. ඒ දින 167…
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මහතා ඊයේ (31) හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරයට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ පෞද්ගලික…
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන්…
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය…
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීමේ අරමුණෙන් ඉන්දීය සහාය යටතේ නව බස් රථ 500ක් ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙම…
ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා…
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ. ඒ අනුව…