වහාම ක්‍රියාත්මක වන පරිද ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබෙනවා. ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය අද රැස්වී තීරණය…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට විශේෂ හෙළිදරව්වක් කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරඟ පරාජයට හේතුව සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින…
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ සත් පුද්ගල අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස්…
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප…
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06)…