සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.…
ශ්‍රී ලංකා ක්‍රිකට් සූදු තිප්පොලක් වී හමාරයි ! ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගනිමු ! යනුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ පුරා පෝස්ටර් අලවා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සහ ක්‍රීඩක විනය, වෘත්තීය භාවය රැකගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇත. විගණන…
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීම මත අයි.සි.සී. ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ මවිතකරවන…
වහාම ක්‍රියාත්මක වන පරිද ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබෙනවා. ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය අද රැස්වී තීරණය…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු හමුවට කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව නොවැම්බර්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරඟ පරාජයට හේතුව සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින…
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප…