ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
අද (21) ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වුණු ICC සැසිවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳ සඳහන් කරමින්…
ඉකුත් 10 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇත. විගණන…
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීම මත අයි.සි.සී. ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ මවිතකරවන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින…
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කළ සත් පුද්ගල අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත්…
වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු…
ඊයේ ඉන්දියාව සමඟ පැවති ක්‍රිකට් තරඟයේ පරාජයත් සමග යම් කලහකාරී තත්ත්වයක් ඇතිවේ යැයි අනුමාන කරමින් අද ක්‍රිකට් ආයතනයේ ඉදිරි පිට…