අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට අදාළව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බැවින්…
ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික්…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඔහුගේ මරණය සැක සහිත බවත්…
දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති වූවද තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ…
කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් තිබේ. එම…
අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා…
හදිසි අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑම හේතුවෙන්, ඔහුගෙන් අනතුරුව හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර…
කටුනායක අධිවේගී මාර්ගයේදී අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පුත්තතලම දිස්ත්‍රික් මන්ත්‍රි සනත් නිශාන්ත ඇතුළු දෙදෙනකු මිය ගොස්…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගි වීමට නියමිතව තිබූ පුත්තලම දළුව ගම්මානයේ මාර්ග සංවර්ධන වැඩසටහන් අවස්ථාවකදී එල්ල වූ ජනතා විරෝධයක්…