ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මනියේ Duetsche Welle DW News අතර සම්මුඛ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා අතිශය ආවේගශීලීව හැසිරෙමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව…
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (18) ආරම්භ වූ “තිරසර සංවර්ධන…
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අති…
අමාත්‍යාංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා වෙත…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා පත්කර තිබේ. ඒ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති…
1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව හිමිව තිබෙනවා. පුද්ගලයින් 91 දෙනෙකුට මරු කැඳවූ වසර LTTE සංවිධානයේ…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්තවනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව යන අදාල අංශවලට දැනුම් දෙනු ලැබූ පණිවිඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට පැමිණ…
හෙටින් (26) ආරම්භ වන සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ…
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා” විදෙස් සංචාරය නිමා කර කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණෙනවිට…