2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ ජනතාව ජාතික ජන…
සැප්තැම්බර් 21 වැනිදායින් පසු ප්‍රධාන මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ රට හැර යාමට සුදානම් වන බවට වාර්තා පළ වන බව…
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත්…
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා. අද (29) කොළඹ මහජන පුස්තකාලයේ සුවිශේෂී නිවේදනයක් කරමින්…
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි. ඉදිරි ජනාධිපතිවරණය තරඟ කිරීමේ අරමුණින් සිය ඇමැතිධුරයෙන් ඉල්ලා…
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. සියලුම දිස්ත්‍රික්කවල…
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 දා පැවැත්වෙන බවට ඊයේ විශේෂ ගැසට්ටුවක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම් සභාව දන්වා සිටියා. ඒ අනූව…
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) රාත්‍රියේ හමුවක් සිදුව…
2024 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක මුදලක් වෙන් කිරීමට නියමිත…