ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත්…
තමා බලාපොරොත්තුවෙන් සිටින කැබිනට් අමාත්‍ය තනතුර තවමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා දැඩි…
ඇමති ධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයා පසු නොයා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන තිබෙනවා. සති අන්ත ජාතික…
ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබෙන වාහන ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු අධ්‍යයනය කර සති තුනක් ඇතුළත ජනාධිපතිවරයා වෙත වාර්තාවක්…
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් දිවයින් පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බව…
සමඟි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමත්‍ය ධුරය ලබාදීමට සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා…
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ "නැකත් සීට්ටුව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට චාරිත්‍රානුකූලව භාරදී තිබේ. අමාත්‍ය විදුර ව්ක්‍රමනායක මහතා…
අඩුම වශයෙන් සමගි ජනබල වේගයේ ප්රමුඛ පෙළ නායකයන් පස් දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු…
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ…
උපයනවිට බද්දට අදාළව තාවකාලික විසඳුමක් ලබාගැනීමට ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට…