මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ජාතික මැතිවරණ කොමිසම අනාවරණ…
හැකි පළමු දිනම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මැතිවරණය කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා. එසේම නිදහස්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක්…
ඉල්ලීමක් ලැබුණහොත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. රූපවාහිනී සම්මුඛ…
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 28 වන සෙනසුරාදා පැවැත්වෙන බවට රජයේ ඉහළ පෙළේ ආරංචි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ම තරග කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන්…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා බත්තරමුල්ල නෙලුම් මාවත ප්‍රදේශයෙන්ම නව කාර්යාලයක් විවෘත කර තිබෙන බව වාර්තා…
2024 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක මුදලක් වෙන් කිරීමට නියමිත…
ලබන වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඔහු පැවසුවේ මේ වසරේ දී…