ආණ්ඩුව පවත්වාගෙනයාමට බාධාකාරී අභ්‍යන්තර තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවී…
සමලිංගික ක්‍රියාවන් සාපරාධී ක්‍රියාවන් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර…
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොළ දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටී තිබෙනවා.…
විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් දෙමළ තරුණයින්ට අනුබලදී…
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දින ආරම්භ කිරීමට නියමිත බවත්, දින 10ක් ඇතුළත විභාගය තියා අවසන් කරන බවත්…
අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස…
ලබන 25 වනදා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේවන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.…
ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් සිදුකිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.…
1979 අංක 48 දරණ දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සන්දර්භය…