තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර…
ආණ්ඩුව පවත්වාගෙනයාමට බාධාකාරී අභ්‍යන්තර තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවී…
සමලිංගික ක්‍රියාවන් සාපරාධී ක්‍රියාවන් ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර…
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දින ආරම්භ කිරීමට නියමිත බවත්, දින 10ක් ඇතුළත විභාගය තියා අවසන් කරන බවත්…
අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේවන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.…
1979 අංක 48 දරණ දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සන්දර්භය…
විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්…
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නැංවීම සඳහා අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික ආර්ථික කොමිසමේ සභාපති ධුරයට හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බොගොල්ලාගම…
පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…