දෙපැත්තේ කකුල් තබා ගනිමින් දෙපැත්තම කන දෙපිටකාට්ටුවන්ට සමගි ජන බලවේගයේ ඉඩ නැති බවත්, එවැනන් සිටිනවා නම් පක්ෂයෙන් ඉවත් වි යන…
ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු…
හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග…
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත්…
ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු 19 හෝ ඊට පෙර පවත්වන ලෙස ඉල්ලා ප්‍රධාන විරුද්ධ පක්ෂවන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සොයුරිය වූ දුලාංජලී ජයකොඩි අපහාස චෝදනා එල්ල කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා. අද දිනයේ පස්සර ආසනයේ මඩොල්සිම…
2023 වසර සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය.ඒ, අද(11) බොරැල්ල කැම්බල් පිටියේ…