පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව මැතිවරණ කොමිසම පවසනවා. මේ…
අප්‍රේල් මස 25 වැනි දින පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද එසේත් නැතිනම් තවදුරටත් කල් තබන්නේ ද යන්න පිළිබඳව නිශ්චිත තීන්දුවක්…
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති…
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන්…
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඉන් පෙන්වා දී ඇත්තේ පළාත්…
පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවීමේ දැන්වීම හෙට (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. කොමිසමේ ඉහළ…