අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024) අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ…
හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි…
හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රීඩා අරමුදලේ මුදල් වියදම් කර ජනපතිවරණය අභියස කරන ලද ස්පෝර්ට්ස් ෆියෙස්ටා නම් දැවැන්ත සැණකෙළිය…
පසුගිය රජයයන් විසින් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට…
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව…
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව වාර්තා වනවා.
නව අගමැති ලෙස හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව, මෙරට 09 වැනි විධායක ජනාධිපති…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කළා. ඒ, අද…
ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස…