මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය…
ප්‍රවීන ගායන ශිල්පී ආචාර්ය රෝහණ බැද්දගේ නිරිමාණය කළ 'සූර්ය මංගල්ලේ ' අවුරුදු ගිතය විකෘති කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මියගොස් තිබෙනවා.නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති…
නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කරගැනීමට රජය තීරණය කර තිබෙනවා.…
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු…
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස මුල් සතියේදී ලබා දීමට උපරිම උත්සාහ දරණ බව අධ්‍යාපන…
පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන අද (04) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර…
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ රික්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එය වසර 25කට පසු තායිවානයේ සිදු වූ…
රාගම ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ…