මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනවා.…
විදුලි ගාස්තුව 22.5% කින් සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා…
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල දින 75 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ…
දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්රවාහයේ වැඩිවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය…
ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීම සඳහා යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. 19 වන සංශෝධනය විධිමත් ලෙස සම්මත වී නැති බවත්,…
ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නීතිපති ධුරයේ කටයුතු කළ…
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ බිම් මහලේ රැස්වීම ශාලාව ආසන්නයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙක් සිදු වූ හානි පිළිබඳ…
විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන…
පසුගියදා නිමාවූ 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දකුණු අප්‍රිකාව සමග තරඟයට පෙර දින රාත්‍රියේ…
අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 6 දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන…