මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් – තුනුකායි ප්‍රදේශයේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටින අතරතුර බිම්බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. සිද්ධියෙන් කම්කරුවන්…
2024 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම දෙවන දිනටත් අද (05) පැවැත්වීමට නියමිතය. ඊයේ (04) දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ…
2024 ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712, 319 දෙනෙකු සුදුසුකම් ලබා සිටින…
අද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පවත්වන…
එළඹෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත් තීරණය පිළිබඳ පක්ෂ…
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. ඒ…
JAICA අරමුදල් පරිහරණයේ දී විනිවිද භාවයකින් තොරව කටයුතු නොකල බවට එම සිදුවීම සම්බන්ධව පරීක්ෂණය කල පංච පුද්ගල කමිටුව විසින් අනාවරණය…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මාලිගාකන්ද…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ චෝදනා මත නඩු පවරා ඇති හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්…