කිළිනොච්චිය පලෙයි මුහමාලේ ප්‍රදේශයෙන් තවත් සමූහ මිනී වළක් හමු වී තිබේ. ඒ සමගම එම ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස සලකුනු කොට…
ක්ලේමෝ බෝම්බ සකසමින් සිටි හිටපු කොටි සාමාජිකයෙකු හා තවත් අයෙකු කිළිනොච්චිය නාච්චිකුඩා ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය විසින් ක්ලේමෝ බෝම්බ…
කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය…
ප්‍රහාරක ගුවන් යානාවකින් බිම හෙළන ලද කිලෝ 500ක පුපුරා නොගිය අධිබල ගුවන් බෝම්බයක් කිලිනොච්චිය, ධර්මපුරම් මයිල්වානගම් රක්ෂිතයේ තිබී සොයාගත් බව…
අද (14) දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය…
රාජකාරි වේලාවේ දී නිල ඇඳුමින් හිඳිමින් කේරළ ගංජා අලෙවි කරමින් සිටි කිළිනොච්චිය පලෙයි පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන් පිරිසක්…
2000 වසරේදී කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක් පුරා පැතිර ගිය මාරාන්තික ගව වසූරිය යළිත් වරක් එම පළාත්වල පැතිර යාම නිසා දින දෙකකදී…
කිළිනොච්චිය නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක එක් සිසුවෙකු තවත් සිසුවෙකු පානය කරන ජලයට මත්ද්‍රව්‍යයක් කලවම් කිරීම නිසා ජලය පානය කළ…
අද දින අළුයම් කාලයේදී කිලියනාච්චිය පොලිස් වසයම් මහනුවර යාපානය ඒ9 මාර්ගයේ කියලෝ මීටර් 247 කණුව ආසන්නයේදී කොළඹ දෙස සිට යාපනය…