ලොවම කම්පා කරවූ ඔඩිෂා දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…
ලොවක් කම්පා කරමින් ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.…
ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 300 ඉක්මවා ගොස් තිබේ. එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක්…
ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටීමෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය…