ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයා, එම ඖෂධ මෙරටට ගෙන්වා නැති බවත්, තමන්ටම අයත් කර්මාන්ත ශාලාවක් තුළ දී එම ඖෂධ නිෂ්පාදනය…
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු…
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
රිටුක්සිමැප් (Rituximab) නැමැති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත වන එන්නතක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් උපයෝගි කර…
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් කුප්පි ආනයනය කළ සමාගමේ හිමිකරු අරුණ දීප්තිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ ලේඛන සකස්…