අද (21) ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වුණු ICC සැසිවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳ සඳහන් කරමින්…
ඉකුත් 10 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ක්‍රියාත්මක කරවීමට මග පෑදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා…
ශ්‍රී ලංකා ක්‍රිකට්හි කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර…
වහාම ක්‍රියාත්මක වන පරිද ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අත්හිටුවා තිබෙනවා. ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය අද රැස්වී තීරණය…
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීය අද (සැප් 20) නිකුත් කර තිබෙනවා. ‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර…
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට…
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(27) නිවේදනය කළා. ඒ,…
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් මාසයක කාලයක් තුළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයේ තරගවලදී දැක්වූ දක්ෂතා ඇගයීමට ලක් කරනු ලබනවා. ඒ…
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් ඇති බවට වාර්තා වූ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා ICC උප සභාපති ඉම්රාන් කවාජා…