ත්‍රිකුණාමල මුහුදු වෙරළට ඊයේ(11) රාත්‍රියේ සිට තාර වැනි ආගන්තුක ද්‍රව්‍යක් ගොඩ ගසමින් තිබෙන බව ධීවරයන් පවසති. තාර වැනි මෙම ද්‍රව්‍ය…
නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ, අද (02) දිනට යෙදී ඇති Autism රෝගී තත්ත්වය…
මෙහි දැක්වෙන ඡායාරූපය සාමාන්‍යයෙන් රෝහලක දක්නට නොලැබෙන අවස්ථාවකි. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අලුයම අසාධ්‍ය රෝගීන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා…
අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය අනාවරණය කර…
අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස…
මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග…
දිවයිනට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය හමුවේ සෙම් රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව…
උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේ සතුන්ගේ මිය යාම හේතුවෙන්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක්…
ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේ සමහර ප්‍රදේශවල වායූ දුෂණ මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…