රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම අද (15) සිට අනිවාර්ය කර…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබා දී තිබේ. රාජ්‍ය පරිපාලන සහ…
රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය…
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ. මුදල්…
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් පිලිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමට රජය තීරණය කර…
ළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු විය.…
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව…
අසාධු ලේඛනයට ඇතුළත් කර සිටින රාජ්‍ය නිලධාරීන්ගේ නාමලේඛනය රජය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ අනුව, රජයේ සේවයෙන් ඉවත් කර නැවත…
රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර…