රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ…
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ. මුදල්…
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නැංවීම සඳහා අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික ආර්ථික කොමිසමේ සභාපති ධුරයට හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බොගොල්ලාගම…
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් පිලිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමට රජය තීරණය කර…
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…
අසාධු ලේඛනයට ඇතුළත් කර සිටින රාජ්‍ය නිලධාරීන්ගේ නාමලේඛනය රජය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඒ අනුව, රජයේ සේවයෙන් ඉවත් කර නැවත…
දැනට විවිධ විශේෂ අවශ්‍යතා සහ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.…
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
රුදුරු සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18ක් සපිරෙනවා. ඒ, වෙනුවෙන් අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි…
දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය…