පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා අද හෝ හෙට දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර…
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නවතා ඇත්තේ මුද්‍රණාලයාධිපතිනිය ජනාධිපති මන්දිරයට ගෙන්වා සිදු කරන ලද බලපෑමක් හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල්…
මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම…
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව…
මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන පී.එම්.එස් චාල්ස් එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර…
මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබේ. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන්…
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.30…
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඉන් පෙන්වා දී ඇත්තේ පළාත්…
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද…