මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. ඊයේ (03) පස්වරු 6.16 ට පමණ වෙරළබඩ…
අද (27) උදෑසන තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූකම්පනයක් ඇතිව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ දිනයේද භූකම්පන මාලාවක්…
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එරට වේලාවෙන් උදෑසන 10.23ට…
චීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේයි මෙම භූ කම්පනය හටගෙන…
ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරුවේ භූ කම්පන හතරක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. ඒ…
වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ…
මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. අද (11) අලුයම 1.29ට පමණ මෙම භූ කම්පනය…
ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ. අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී…
ලංකාවට ගිණිකොන දිග මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එය කොළඹ සිට…
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබෙනවා. රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල්…