අද උදෑසන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගත වුනා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට…
සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ…
අද ( 20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කවදාවත් නැති යෝජනාවක් කලේය. ඒ ගලිබවුසර් වැනි…
අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අභියාචනාධිකරණයේ…
ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන්…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස…
විපක්ෂ සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් රාජ්‍ය…