අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත්ත මේජර් (විශ්‍රාමික) නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය. රඹකැන්ඔය…
කොවිඩ් පරීක්ෂණ සිදුකරන ලෙස හා කොවිඩ් ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවකදී 'වෙඩි තබා රැඳවියන්…
අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන්…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් තුනක් ජූනි මස 27…
ගාලු මෝදර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට…
විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය බලරහිත කරන ලෙස…
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව…
මැඩගස්කරයේදී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන කුඩු සළිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න පොලිස්…
සිය දරුවාගේ උප්පැන්න සහතිකයේ පියාගේ ජාතිය ශ්‍රී ලාංකික ලෙස සටහන් කිරීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ට්‍රා ජනරාල්වරයාට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ විසින්…