අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19 ) රාත්‍රී 10.00 සිට සෙනසුරාදා (20) උදෑසන 8.00 දක්වා පැය 10ක…
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට මෙම පියවර ගෙන තිබුණි.…
ගෝල්ෆේස් අරගලයේ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අද සවස පහරදීමකට ලක් වී ඇත. ඔහු පවසන ආකාරයට මන්නයක් ඇතුළු…
වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. ඒ අනුව වෙසක් කලාපවලට…
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ…
හෙට සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක මැයි රැලි කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ…
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා…
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත් කාන්තාවක්…
භූමි කම්පන පිළිබඳ නව පරීක්ෂණ උපකරණ සවිකර කොළඹ ආශ්‍රිතව සිදුවන කම්පන පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය අතුල සේනාරත්න…
හදවත සහ පෙණහලු යන ශරීර අවයව දෙකම රෝගියකු සඳහා එකවර බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ දී කරන ලද ප්‍රථම සැත්කම කොළඹ…