america

අමෙරිකාවේ හදිසි වෙඩි තැබීමක් – 16 ක් මරුට වැඩි පිරිසක් තුවාල ලබයි (VIDEO)

අමෙරිකාවේ ලුවිස්ටන් - මේන් ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 16 දෙනෙක් මියගොස් තවත් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල…

1 year ago

ලෝක මළල ක්‍රීඩා ශූරතාව ඇමරිකාවට !

ලෝක මළල ක්‍රිඩා ශූරතා තරගාවලියේ ශූරතාව ඇමරිකාව හිමිකරගෙන තිබේ. හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති මෙම තරගාවලියෙන් රන් පදක්කම් 12ක්, රිදී පදක්කම්…

1 year ago

දරුණු ආසාත්මිකතා ඇති කරන කිනිතුල්ලන් විශේෂයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් !

දරුණු ආසාත්මිකතාවයක් ඇති කළ හැකි කිනිතුල්ලන් විශේෂයක් පිළිබඳව ඇමරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම ප්‍රාන්තයේ රෝග පාලන මධ්‍යස්ථාන…

1 year ago

අධිවේගී මාර්ගයේදී නිරුවත් කාන්තාවක් වාහනවලට වෙඩි තබයි !

අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා. ඒ, එතැනදී සිය…

1 year ago

ඇමරිකාවෙන් ඖෂධ තොගයක් මෙරටට !

පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12)…

1 year ago

අමෙරිකාව සතු රසායනික අවි විනාශ කිරීමේ තීරණයක් !

අමෙරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක්…

1 year ago

දේවගැති ජෙරොම්ගේ තවත් වංචාවක් එළියට !

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.…

2 years ago

වසන්ත කරන්නාගොඩගේ වාරණය පිටුපස ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියෙක් ?

තමාට සහ තම පවුලේ අයට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය විසින් ගත් තීරණය තමාට පුදුමයට කරුණක් බව හිටපු…

2 years ago

වසන්ත කරන්නාගොඩට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම ගැන රුසියාවෙන් නිවේදනයක් !

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළ කර තිබේ.…

2 years ago

ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් අධිකරණ නියෝගයක් !

මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි…

2 years ago