ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.…
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සිතියම් තාක්ෂණික නිලධාරීන් 52ක් සඳහා ඊයේ(27) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පත්වීම් ලිපි ප්‍රධානය කරනු ලැබී ය. සංචාරක,…
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය,ඇමෙරිකා එක්සත් ජනපදයේ 248 වැනි නිදහස් සංවත්සරය අද(28) ගාලු මුවදොර හෝටලයේදී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. එක්සත්…
ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක්…
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලැබූ තරුණ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන…
ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ සංචාරකයින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් ප්‍රාදේශීය කාර්යාලයේදී…
තමා ක්‍රීඩා ඇමතිවීමෙන් පසුව පැවැත්වූ ක්‍රිකට් තරග 12 න් 7 ක්ම ජයග්‍රහණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.…
වෙන්නප්පුව සාන්ත ජෝෂප් වාස් විද්‍යාලයේ මිලියන 100ක වටිනාකමකින් යුත් ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ශ්‍රවණාගාරය ඉදිකිරීමේ වැඩකටයුතු අද සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ…
ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධූර කාලය දිර්ඝ කර ඇතැයි ඇතමුන් කරන චෝදනා පදනම් විරහිත චෝදනා පදනම් විරහිත අසත්‍ය කරුණු බව ක්‍රීඩා…
සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය…