‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු ඉන්දියාවෙන් හමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, එම රෝගියා නිරෝධායනය කර…
දැඩි කතාබහකට ලක්ව ඇති ජනප්‍රිය නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර…
රජය විසින් අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් ආහාරයට ගැනීමෙන් කුකුළන් 07 දෙනෙකු මියයෑමේ පුවතක් රිදීගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල…
වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගොස්තු මස 15 වෙනිදා දක්වා වසා දමා දැමීමට බන්ධනාගාර බලධාරීන් ඊයේ (31) තීන්දු කර…
නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ, අද (02) දිනට යෙදී ඇති Autism රෝගී තත්ත්වය…
මේ මොහොතේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.…