තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර තිබෙනවා. බුද්ධි අංශ එල්ල කළ ප්‍රහාරයකින් වත්මන් IS…
ඊයේ (23) රාත්‍රියේ අමරිකානු හමුදා විසින් සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. සිරියාවේ…
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.…
තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව 7,200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව…
තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ…
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්,ග්‍රීසිය,ජෝර්දානය,ලෙබනනය,සිරියාව ඇතුලු…