ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත…
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.…
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට වෙනත් පක්ෂ නියෝජනය කළද, මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ජයග්‍රහණය…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී ලබාදෙන බව සඳහන් වනවා. ඒ අනූව අපේක්ෂකයන්ගේ මනාප අංක අදාළ දිස්ත්‍රික්…
අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු ඉදිරි මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය ලබන…
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
ජනාධිපතිවරණයට පෙනී සිටි අපේක්ෂකයන් සියල්ල සිය මැතිවරණ ප්රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම බාරදිය…
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන්…
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදින් (6) ආරම්භ වෙනවා. පසුගිය 4 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු…
ජනාධිපතිවරණ සමයේ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව මැතිවරණ කොමිසම සිය අදහස දක්වා තිබුණා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…