සමගි ජන බලවේගය මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට සාවද්‍ය…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු 19 හෝ ඊට පෙර පවත්වන ලෙස ඉල්ලා ප්‍රධාන විරුද්ධ පක්ෂවන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,…
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එලෙස එක්වන තෙක් කැබිනට් සංශෝධනයක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය…
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ සොයුරිය වූ දුලාංජලී ජයකොඩි අපහාස චෝදනා එල්ල කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අද වැඩි ඡන්දයෙන් පත් කර…
යම් හෙයකින් 2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස තුළ දී මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් එතුළ මෙරට ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන්…
රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් නම් කළ එකම අපේක්ෂකයා වූ ආචාර්ය හර්ෂ ද සිල්වාට එම ධූරය…
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ. ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන…