මෙවර දීපවාලී උත්සවය වෙනුවෙන් අනිද්දා (01) දිනයේ සබරගමුව පළාතට අයත් දමිළ පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය…
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා…
කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිත දිග කොටසේ පවතින…
බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇත. අපකළ විමසීමකදී අදාළ…
දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුළ, 17වන දින සිට අපේක්ෂා කරයි.…
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්…
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…