අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති බවට තොරතුරු වාර්තා වනවා. සිහිකැඳවීම්…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට අදාළව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බැවින්…
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන…
ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික්…
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (07) ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඔහුගේ මරණය සැක සහිත බවත්…
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දේශපාලනයට පිවිසීම සඳහා තමාගේ බලාපොරොත්තුවක් නොමැති වූවද තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ…
කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් තිබේ. එම…