Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි "ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය" ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) අද (2)…
මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.…
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය…
එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති බවත් ඉන් 12ක් මේ වන විටත් ලබා දී…
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල්…
පසුගිය ජුලි මාසයේ පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයන් ගණන එක්ලක්ෂ හතළිස් තුන් දහස් තිස් නවයක් බව වාර්තා වේ. ඒ…
ලොවපුරා ප්‍රචලිත ත්‍රාසජනක ක්‍රීඩාවක් වන "ස්කයි ඩයිවින්" අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පසුගියදා සිදු කෙරුණි. ඒ, දකුණු ආසියාවේ උසම…