එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා නැවත වතාවක් ජාතිය ඇමතීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ. එදින ජාතිය අමතමින්…
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 09ක් අත්සන් තැබීම ඊයේ(26) චීන අගමැති ලී ක්වැන්ග් (Li Qiang) සහ අගමැති දිනේෂ්…
ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.…
පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි…
2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් (VAT) ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK…
බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින් සහ පිරිස් හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයක්…
2022 මැයි මස 9 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ දේපළවලට ගිනි තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ගොනු…
දෛනිකව රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වා ගෙනයෑම අසීරුවී ඇතැයි මන්ත්‍රී හර්ෂ ද…